Hot Seat: Play and Win icon

Hot Seat: Play and Win

2.2.1

Play and Win

App Information

Version
Update
Sep 20, 2024
Developer
Category
Google Play ID
Installs
100,000+

App Names

App Description
HotSeat යනු ඔබේ සමාන්‍ය දැණුමට වටිනාකමක් ලබා දෙන වැඩසටහනකි. තරගය අදියර තුනකට ක්‍රියාත්මක වන අතර ලබා දෙන කාල සීමාව තුල ඔබ ප්‍රශ්ණයට පිළිතුරු ලබා දිය යුතුය. එක් එක් ප්‍රශ්ණ අදියර තුල ලබා දෙන කාලය වෙනස් වන අතර පිළිතුරු ලබා දීමට අපහසු ප්‍රශ්ණ වලදී ඔබට support me පහසුකම ලබා ගත හැකිය.

පළමු අදියරේදී රු.1,000/- ක් දෙවන අදියරේදී රු.10,000/- සහ තෙවන අදියරේදී රු.100,000/- ක් ලෙස ඔබට ත්‍යාග ලබා ගත හැකිය.
ඔබට එක් එක් අදියර අවසානයේ අදාල ත්‍යාග ලබාගෙන තරගයෙන් ඉවත් විය හැකි අතර දිගටම තරග කිරීමෙන් ඔබට මුලු ත්‍යාගය ලබා ගත හැකිය.
Read more