Korean Guru icon

Korean Guru

5.1

Korean Guru ඔබේ කොරියානු රැකියා සිහිනය සැබෑ කරයි. Learn Korean in Sinhala.

App Information

Version
Update
Jun 12, 2024
Developer
Category
Installs
50,000+

App Names

App Description
කොරියන් භාෂා ප්‍රවීණතා විභාගය ඉලක්ක කර කොරියානු බස මුල සිට ඉතා පහසුවෙන් ඉගෙනගත හැකි වන ලෙස මෙම පාඩම් මාලාව සකස් කර තිබේ. කොරියානු භාෂා විභාගයට මුහුණදෙන සහ කොරියාවට යන්න බලාපොරොත්තු වන ඔබට ඉතාම පහසුවෙන් කොරියානු භාෂාව ඉගෙනීමට මෙම ඇප් එකෙන් පුළුවන්.

දිනකට කුඩා කොටස බැගින් පිළිවෙලින් තෝරා ගෙන මෙම පාඩම් අධ්‍යනය කිරීම කරන්න. එක් කොටසක් හොඳින් ඉගෙනගත් පසු ඉදිරි පාඩම් වලට යන්න. එමඟින් ඔබට වඩාත් හොඳ දැනුමක් ලබාගැනීමට හැකි වනු නොඅනුමානයි.

ඔබේ කොරියානු රැකියා සිහිනය සැබෑ වේවායි අප ප්‍රාර්ථනා කරමු.

Korean Guru makes very easy tutorials for learning Korean language in Sinhala. This app is more useful for people who wish to go to South Korea for jobs. The app contain lot of lessons that cover beginning to all essential parts of Korean language.
Read more