සිංහල ත්‍රිපිටකය සහ අටුවාව icon

සිංහල ත්‍රිපිටකය සහ අටුවාව

1.4

Bản dịch Tam tạng và Atuwa Sinhala với đầy đủ tìm kiếm

App Information

Phiên bản
Cập nhật
28 th 07, 2024
Nhà phát triển
Thể loại
Google Play ID
Lượt cài đặt
10.000+

App Names

App Description
නව බුද්ධ ජයන්ති වෙබ් අඩවිය https://tipitaka.lk අන්තර්ජාලය නැතිව සියලු සෙවීමේ පහසුකම් සහිතව ඔබගේ ජංගම දුරකතනයේ භාවිතා කල හැකි පරිදි සකස් කරන ලද මෘදුකාංගය

බුද්ධ ජයන්ති ත්‍රිපිටක පාළිය, සිංහල පරිවර්ථනය, ඡත්ත සංගායනා අටුවා පාළිය සහ අටුවා සිංහල පරිවර්තනය ඇතුලත් කර සකස් කරන ලදී.
සූත්‍ර අන්තර්ගතය, සූත්‍ර නම් සහ පාලි-සිංහල ශබ්දකෝෂය සෙවීමේ පහසුව මෙන්ම සූත්‍රයේ සිට එහි අටුවාවට පිවිසීමේ හැකියාවද සලසා ඇත.
පිටු අංකය මත ඔබා අදාළ scan පිටුව බලන්න.

මෙහි ඉදිරි සොදුපත් බැලීමට ඔබ සැමගේම සහයෝගය ලබා දී ලංකාවේ ත්‍රිපිටකය ආරක්ෂා කර ගැනීමට උපකාර වන ලෙසද ඉල්ලා සිටිමු. මේ මෘදුකාංගය සෑදීමට අප බොහෝ වෙහෙස මහන්සි වූ බැවින් තරු පහක rating එකක් දීමෙන් අපව ධෛර්යමත් කරන ලෙසද ඉල්ලා සිටිමු.

ගැටළු සඳහා path.nirvana@gmail.com ලිපිනයට පණිවිඩයක් එවන්න.
Đọc thêm