Organic සිංහලෙන් icon

Organic සිංහලෙන්

5.0

Cách tốt nhất để dịch các bản dịch sang hữu cơ và dễ dàng.

App Information

Phiên bản
Cập nhật
05 th 04, 2019
Nhà phát triển
Thể loại
Lượt cài đặt
5.000+

App Names

App Description
කාබනික රසායනය යනු අපොස උසස් පෙළ රසායන විද්‍යා විෂය නිර්දේශයේ ඇති ඉතාමත් වැදගත් ඒකකයකි.
එම ඒකකයේේ එන කරන පරිවර්තන සිදුකිරීම බහුවරණ, ව්‍යුහගත හා රචනා යන ප්‍රශ්න ආකාර තුනටම ඉතාමත්ම වැදගත් වේ.
මෙම මෘදුකාංගය මගින් කාබනික පරිවර්තනතන සිදු කිරීම සඳහා අවශ්‍ය දැනුම ලබාදීම අපගේ අරමුණයි. සියලු කාබනික සංයෝග ඒවා
පිළියෙල කරන ක්‍රම සහ ඒවාගේ ප්‍රතික්‍රියා සමන්විත වන පරිදි මෙහි ඒකක නිර්මාණය කර ඇත.
Đọc thêm